Skip to content
Home » ඔබත් ඔබේ සුරතලාගේ උපත් පාලනය උදෙසා ඩිපෝ එන්නත භාවිත කරනවාද?

ඔබත් ඔබේ සුරතලාගේ උපත් පාලනය උදෙසා ඩිපෝ එන්නත භාවිත කරනවාද?

Dog getting injection

ඩිපෝ එන්නත හෙවත් Medroxyprogesterone Acetate ඖෂධ ය ඔබේ සුරතලාට දරුණු සංකුලතා ඇති කරනවා ඒ අතරට

  • පියයුරු පිළිකා 
  • ගර්භාෂය ඉදිමිම් සහ ආසාදනය 
  • දියවැඩියාව 
  • අධික ස්ථුලතාව වැනි දරුණු අතුරු ආබාධ ඇති කරනවා

මෙයින් ඔබගේ සුරතලාට මරණය වැනි තත්වයන් ඇති කරන්න පුළුවන් බව සිහි තබාගත යුතු අතර සතෙකු වන්ධ්‍යාකරණයට ලක් කිරීමට ඇති පහසුම සහ එකම මග වන්ධ්‍යාකරණ සැත්කම සිදු කිරීමයි. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Call Now Button